beuti of the nature

feel all about.....

Monday, May 23, 2011

වසන්තය එනතුරු


වසන්තය උදාවන්නට සැරසේ............
විහඟුන් ගී කියා පියඹති ඈත අකාසේ
තුරු ලතා සැරසෙන්නේ පූදන්න
සුගන්ධවත් සුපිපුනු කුලුඳුල් මලින්
බැස යන දිය කඳුරු පොපියන්නේ වසන්තයේ ඉමිහිරි බව
සමනළ බිඟු කැල සූදනම් මකරන්දයට..........
සදවතිය හිනැහෙයි කියන්නට යමක්
"වසන්තය අවා, සැරසියන් විඳින්නට"
විඳගන්නට එන්න එන්න
වසත්යේ ඒ සොඳුරු
බව.............................

No comments:

Post a Comment