beuti of the nature

feel all about.....

Tuesday, March 8, 2011

ස්භාදහම








විටෙක පියකරුය....

විටෙක බිහිසුනුය........

තවත් විටෙක නිසසලය......

කෙලෙස පවසන්ද?

විය හැකි දේ.........

අනියත බව පසක් වේ

ලොව පවතින.........

මනුසතුනට කෙසේ නම්

මගහරින්නද ඒ පරම සත්‍යය!!!!!