beuti of the nature

feel all about.....

Monday, September 13, 2010

සිංහරාජයේ ඉරනම


සිංහරාජය යනු ලංකවේ පමණක් නොව මුළු ලෝකයම සතු අගනා වස්තුවකි.දැනට මෙය යුනෙස්කොව විසින් ලොක උරුමයක් ලෙස ප්රදකාශයටපත්කර වසර ගණනාවක් ගොසිනි.එදා මෙදා තුර පසුගිය අතීතයෙ සිංහරජය සතු සම්පත් අඩු වූවා මිස වෙඩිවී නොමැත.ගාල්ල,මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මායිම් වන මෙ වනලැහැබ අද මුහුණපා ඇත්තේ ශෝකජනක ඉරනමකි.ලංකවට පමණක් ආවෙනික ලංකාවෙනුත් සිංහරජයට පමණක් ආවෙනික ශාක සත්ව රාශියක නිජබිම වන්නේ සිංහරාජයයි.
කෙසේ වෙතත් දැන් මේ ලෝක උරුමය දැව ජාවරම් කරුවන්ගේ,මැණික් ජාවරම්කරුවන්ගේ,ජාන මන්කොල්ලකරුවන්ගෙ නිජබිමකි.බලධාරීන්ගෙ අවදානය යොමුවීම ප්‍රමාණවත් නොමැත.
මෙය මෙසේ ඉදිරියට කෙරීගෙන ගියහොත් අපේ ඉදිරි පරම්පරාවට ඉතිරිවන්නේ නික්කම්ම නිකන් කැළයකි.එම නිසා මේ සම්බන්ධයෙන් අපිට කළ හැකි උපරිම දේ කරමු.මේ සඳහ ඔබට කළහකි සුළු හෝ දෙය කරන්න පමාදවන්න එපා...........?????????

Wednesday, August 18, 2010

කොන්ක්‍රීරීට් වනාන්තර

මුලින්ම අපි ජීවත්වන පරිසරය ගැන පොඩ්ඩක් කතකරමු. කොන්ක්‍රීරීට් වනාන්තරවල ජීවත්වන අපිට ස්භාදහම කොච්චර දුරද කියල තේරුම් ගන්න එච්චර අපහසුවෙන එකක් නෑ.

Friday, August 6, 2010

පරිසරය

අප පරිසරයේ කොටසක් මිස පරිසරය අපේ කොටසක් නොවේ!!!........රතු ඉන්දියානු නායක සියට්ල්