beuti of the nature
feel all about.....
වසන්තය උදාවන්නට සැරසේ............
විහඟුන් ගී කියා පියඹති ඈත අකාසේතුරු ලතා සැරසෙන්නේ පූදන්න සුගන්ධවත් සුපිපුනු කුලුඳුල් මලින්බැස යන දිය කඳුරු පොපියන්නේ වසන්තයේ ඉමිහිරි බවසමනළ බිඟු කැල සූදනම් මකරන්දයට..........සදවතිය හිනැහෙයි කියන්නට යමක්"වසන්තය අවා, සැරසියන් විඳින්නට"විඳගන්නට එන්න එන්න වසත්යේ ඒ සොඳුරු
බව.............................