Tuesday, March 8, 2011

ස්භාදහම








විටෙක පියකරුය....

විටෙක බිහිසුනුය........

තවත් විටෙක නිසසලය......

කෙලෙස පවසන්ද?

විය හැකි දේ.........

අනියත බව පසක් වේ

ලොව පවතින.........

මනුසතුනට කෙසේ නම්

මගහරින්නද ඒ පරම සත්‍යය!!!!!