මිහිකත නිහඬයි............
Wednesday, August 18, 2010
කොන්ක්‍රීරීට් වනාන්තර
මුලින්ම අපි ජීවත්වන පරිසරය ගැන පොඩ්ඩක් කතකරමු. කොන්ක්‍රීරීට් වනාන්තරවල ජීවත්වන අපිට ස්භාදහම කොච්චර දුරද කියල තේරුම් ගන්න එච්චර අපහසුවෙන එකක් නෑ.
Friday, August 6, 2010
පරිසරය
අප පරිසරයේ කොටසක් මිස පරිසරය අපේ කොටසක් නොවේ!!!........රතු ඉන්දියානු නායක සියට්ල්
‹
Home
View web version